Friday, November 22, 2013

අප ගැන

හැමෝටම ආයුබෝවන්!!!

ලංකාවෙ Clixsense Team එකට හැමෝමවම සාදරයෙන් පිලිගන්නවා.. ඔයාල බලනවා ඇති මේ Clixsense Team කියන්නේ මොකක්ද කියලා. මම පල්ලෙහා ඔයාලගෙ හැම ගැටලුවකටම උත්තර දීල තියෙනවා.


1. Sri Lankan Clixsense Team කියන්නේ මොකක්ද?? 

                ඔයාල දන්නවා ඇති Clixsense තමයි ලෝකෙ තියෙන විශ්වාසවන්තම සහ පරනම සයිට් එක. අපි කරන්නේ ඉන්න ලන්කාවෙ අයට උදව්වක් කරන එක. අපි ඔයාලට Direct Referrals අපි ගානෙ දෙනව. ඔයාල ක්‍රියාකාරීනම් ඔයාලට හම්බෙන වැඩී.

2. කොහොමද අපි මේක කරන්නේ??

                   Sri Lankan Cixsense Team එකතු වෙනකොට අපි ඔයාලගෙ එක ඉල්ලගන්නව. ඔයාලා  නම් අපේ එකට අලුතින් එකතු වෙන අය අපි ඔයාලගෙ Direct රෙෆරල් කෙනෙක් කරනවා. ඒ කියන්නෙ ඔයාලගෙ ආදායම වැඩි වෙනවා.  

3.Sri Lankan Clixsense Team එකට  එකතු වෙන්න තියෙන්න ඕන සුදුසුකම්?
             
  • Active Clixsense Account
  • You Should Upgrade to Get more Referrals
           Non- Upgraded Members Referral Limit - 2
           Upgraded Members Referral Limit            - Unlimited
  •  ඔබගේ Clixsense Account එක Upgrade කරන්න හිතාගෙන ඉන්නවානම් Sri Lankan Clixsense Team එකට එකතු වීමෙන් පසු Upgrade කරන්න

4. Sri Lankan Clixsense Team එකට කොහොමද එකතු වෙන්නේ ??
                     
     මගේ ඊ මේල් එකට ඊ මේල් එකක් එවන්න. 

     Email - emoneyearners@gmail.com

     Subject - I Want to Join Sri Lankan Clixsense Team!

    Body -  I Want to Join Sri Lankan Clixsense Team!